Rt. Rev. Dr. Anton Wyman Croos

1967 වර්ෂයේ නොවැම්බර් මස 08 වන දින ගරු.පී. ඇන්ටන් වයිමන් කෲස් මාහිමිපාණන් හලාවත ග‍්‍රාමයේදී මෙලොව එළිය දිටීය. තරුණයකු ලෙස දේව කැඳවීමට පිළිතුරු දෙමින් දේව ධර්මය හා දර්ශනවාදය හදාරමින් ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව් සත්හලේ තම පූජක පුහුණුව ඇරඹීය.

2000 වර්ෂයේ සැප්තැම්බර් මස 16 වන දින හලාවත පදවියේ නවක පූජක පුතකු ලෙස පූජාත්වර සක‍්‍රමේන්තුව ලැබූ එතුමා තම ප‍්‍රථම පූජක දුත සේවාව හලාවත පදවි තලවිල ශාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේදී මීසම් සහායක පියතුමා ලෙස ආරම්භ කරන ලදී.

2003 වසරේ සිට 2009 වසර දක්වා වූ කාලය තුළ මාම්පූරි ග‍්‍රාමයේ ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් සේවක පියතුමා ලෙස සේවය කරන ලදී. 2009 වසරේ සිට 2010 වසර දක්වා වූ කාලය තුළ හලාවත පදවි ශාන්ත ජෝශප් වාස් දහම් සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක පියතුමා ලෙස සේවය කරනු ලැබූ අතර 2010 සිට 2011 වර්ෂයන් හි දී කට්ටකාඩු ශාන්ත ෆ‍්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ මීසම් සේවක පියතුමා ලෙස ද සේවය කරනු ලැබීය.

එතුමා 2011 - 2014 වසර තුළදී දකුණු ඉතාලියේ නාපෝලි හි පිහිටි ශුද්ධාශනීය විශ්ව විද්‍යාලයෙන් එෙඬ්රික දේව ධර්මය හා ක‍්‍රිස්තු දේව ධර්මය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත් අතර නාපොලී නුවර ශ‍්‍රී ලාංකීය කතෝලික සංඝයේ උපාධ්‍යය පියතුමා ලෙස කටයුතු කරන ලදී.

එලෙසම 2015 - 2019 කාලයන්හි දී හලාවත පදවි (ජනසවි) සෙඩෙක් ආයතනයේ අධ්‍යක්ෂක පියතුමා ලෙස කටයුතු කරනු ලැබීය. 2019 වසරේ සිට හලාවත පදවි ඉඩම් හා වතු භාරව කටයුතු කරනු ලැබූ අතර පුත්තලම හා හලාවත දිශාවන් හි පැවිදි සොයුර සොයුරියන්ගේ කලාපීය හිමිපාණන් ලෙස තම දුත සේවාව ඉටු කරනු ලැබීය.

අවිස්සාවේල්ල රදගුරු නිල නිවාස පරිශ‍්‍රයේදි 2024 ජුනි මස 01 වන දින ගරු. අන්ටන් වයිමන් කෲස් මාහිමිපාණන් රාජගුරු අභිෂේකය ලබන අතර එදිනම රත්නපුර පදවි රදගුරු හිමිපාණන් ලෙස පදවි ප‍්‍රාප්තියද සිදුකරනු ලබයි.



Rt. Rev. Dr. Anton Wyman Croos was born on 8 November 1967 in Chilaw, in the diocese of the same name. As a young man, having said 'Yes' to God's call, he carried out his studies in philosophy and theology at Our Lady of Lanka Major Seminary in Kandy. He was ordained a priest on 16 September 2000, for the clergy of Chilaw. After ordination, he first held the role of parish vicar of Saint Anne’s Shrine, Talawila (2000-2002), and then he continued to serve as a parish priest of Saint Mary’s, Mampuri (2001-2009), director of the diocesan pastoral centre Saint Joseph Vaz (2009-2010), and parish priest of Saint Francis Xavier, Kattaikadu (2010-2011). He was awarded a licentiate in pastoral theology and in Christology from the Pontifical Theological Faculty of Southern Italy – San Tommaso d’Aquino Section in Capodimonte, Naples, at the same time he held the office of chaplain of the Sri Lankan community in Naples (2011-2014). He then took over his role as the diocesan director of Caritas (2015-2019). Since 2019 he has held the office of diocesan director of lands and estates, and episcopal vicar for the religious of the deanery of the regions of Chilaw and Puttalam.



இரத்தினபுரி கத்தோலிக்க மறைமாவட்டத்திற்கு புதிய ஆயர்

சிலாபம் மறைமாவட்டத்ததை சேர்ந்த அருட்பணி பீட்டர் அன்டனி வைமன் குரூஸ் அடிகளார் இரத்தினபுரி மறைமாவட்டத்தின் புதிய ஆயராக பரிசுத்த பாப்பரசர் நியமித்துள்ளார்.

புதிய ஆயர் பற்றிய சிறிய தொகுப்பு அருட்பணி பீட்டர் அண்டனி வைமன் குரூஸ் அடிகளார் 1967 ஆம் ஆண்டு நவம்பர் 8 ஆம் திகதி சிலாபத்தில் பிறந்தார். கண்டி அம்பிட்டியவில் உள்ள இலங்கை அன்னை தேசிய குருமடத்தில் மெய்யியல் மற்றும் இறையியலில் தனது படிப்பை நிறைவு செய்தார். 2000 ஆம் ஆண்டு செப்டெம்பர் 16 ஆம் திகதி சிலாபத்தில் குருவாக அருட்பொழிவு பெற்றார். பின்னர் தலவில புனித அன்னம்மாள் திருத்தலத்தில் உதவிப்பங்குத்தந்தையாக 2000-2001 வரை பணியாற்றினார். மாம்புரி புனித மரியாள் ஆலயத்தின் பங்குத்தந்தையாக 2001-2009 வரை பணியாற்றினார். சிலாப மறைமாவட்ட புனித ஜோசப்வாய் பணிமன்றத்தின் இயக்குனராக 2009-2010 வரை பணியாற்றினார். கட்டைக்காடு புனித பிரான்சிஸ் சவேரியார் ஆலயத்தின் 2010-2011வரை பங்குத்தந்தையாக பணியாற்றினார். தனது உயர்கல்வியை இத்தாலியில் 2011-2014 வரை மேற்கொண்டு மேய்ப்புப்பணி இறையியல் மற்றும் கிறிஸ்துவியயில் முதுகலைமாணிப் பட்டத்தைப் பெற்றார். அதே வேளை இத்தாலியின் நேபிள்ஸில் உள்ள இலங்கை கத்தோலிக்கரின் ஆன்ம குருவாகவும் பணியாற்றினார்.

பின்னர் சிலாப மறைமாவட்டத்தின் கரிட்டாஸ் தொண்டு நிறுவனத்தின் இயக்குனராக 2015-2019 வரை பணியாற்றினார். 2019 ஆம் ஆண்டு முதல் அவர் காணிகள் மற்றும் தோட்டங்களுக்கான மறைமாவட்ட பணிப்பாளராகவும், சிலாபம் மற்றும் புத்தளம் மறைக் கோட்டங்களின் மறைக்கோட்ட முதல்வராகவும் பணிபுரிந்தார்.




Bishop Antony Wyman Croos.png

Rt. Rev. Dr. Anton Wyman Croos




October 20, 2024

World Mission Sunday


October 21, 2024

Birthday of Fr. Umesh


October 22, 2024

Birthday of Fr. Sriyan


October 25, 2024

Birthday of Fr. Nirmal


October 29, 2024

Birthday of Fr. Amila


November 2, 2024

Birthday of Fr. Romesh


November 2, 2024

28th Anniversary of the Erection of the Diocese (1995)


November 4, 2024

Birthday of Fr. Degaulle


November 7, 2024

Birthday of Vincent, CR


November 8, 2024

Birthday of Fr. Noel


November 8, 2024

Birthday of Rt. Rev. Dr. Anton Wyman Croos


November 13, 2024

Birthday of Fr. Bastian


November 15, 2024

Pre-Cana classes will be held at Ss. Peter and Paul's Cathedral, Ratnapura.


November 15, 2024

Birthday of Fr. Consalas


November 18, 2024

Birthday of Fr. Samantha SSS


November 18, 2024

The Annual Retreat of the Dioceses Priests will be held at Bulutota from 18th to 22nd of November


November 22, 2024

Death Anniversary of Late Rev. Fr. Jacob Fernando SJ


November 24, 2024

Feast of Christ the King


November 26, 2024

Birthday of Fr. Tensin


December 1, 2024

First Sunday of Advent


December 8, 2024

Second Sunday of Advent


December 10, 2024

Birthday of Fr. Dudley


December 10, 2024

Death Anniversary of Late Rev. Fr. Ranjith Silva


December 14, 2024

Pre-Cana classes will be held at St. Mary's Church, Kegalle


December 15, 2024

Birthday of Fr. Dileepa